Monthly archives: ජූනි, 2020

ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබු රෝසා කොටුවෙයි

(01.06.2020 – 20:32 +0530 – sinhala.adaderana.lk) • ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබීම එල්ල කළ රෝසා නැමැති පාතාල කල්ලි සාමාජිකයා අද (1) මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේය. • මාලිගාවත්ත පොලිස් වසමට අයත් ලක්සෙත සෙවණ මහල්නිවාස සංකීර්ණයේදී ඊයේ (31) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමට අදාළව අද (01) එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. …

සියෝන් බෝම්බකරු ගැන රහස් එළියට – දේවස්ථානයේ දේවගැතිවරු කොමිසම හමුවේ හඬා වැටේ

(31.05.2020 – 22:06 +0530 – sinhala.adaderana.lk) පාස්කු ඉරුදින මඩකලපුව සියෝන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරු ප්‍රහාරයට දින දෙකකට (2) පෙර එනම් මහ සිකුරාදා දිනයේද සියොන් දේවස්ථානයට ගොස් ඇති බව ජනාධිපති කොමිසමේදී ඊයේ (30) අනාවරණය වුණි. සියෝන් දේවස්ථානය භාර දේවගැතිවරුන් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේ මේ බව අනාවරණය වු අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් …