Category «බෞධ විරෝධී කුමන්ත්‍රණ»

මේ කෙටුම්පත සකස් කළ පුද්ගලයන්ගේ චරිත සම්බන්ධයෙන් රට වැසියන්ට විශාල බියක් තිබෙනවා – මහින්දානන්ද අලුත්ගමගේ මහතා

(02.11.2017 – 18:03 +0530 – lankadeepa.lk) දිගින් දිගටම අසාධාරණයට ලක්වූ උතුරේ ජනතාව වෙනුවෙන් බලය බෙදීමක් සිදුවිය යුතුයැයි ඒකාබද්ධ විපක්‍ෂ විශ්වාස කරන බව මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඊයේ (1) පැවසීය. ඒ සඳහා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් සූදානම් යැයිද මන්ත‍්‍රීවරයා කීය. ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (1) පැවැත්වූ …

උතුරට බලය ලබා දීමෙන් සමස්ථ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදෙන්නේ නෑ

(02.11.2017 – 16:56 +0530 – sinhala.adaderana.lk) උතුරේ සිටින සියයට 45 ක් වු දෙමළ ජනතාවට බලය ලබා දීමෙන් සමස්ත දෙමළ ප්‍රජාවගේ ගැටළුන්ට විසඳුමක් ලබා ගත නොහැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. පාර්ලිමේන්තුවේ විවාදයට ගැණුනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් මණ්ඩලයේ අතුරු වාර්තා කොටුම්පත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා අද (02) පැවති ජාතික හෙළ උරුමයේ මාධ්‍ය …

කිසිම ආගමකට ප‍්‍රමුඛස්ථාණය එපා.. අලුත් ව්‍යවස්ථාව විරුද්ධවන්නේ ගෝත‍්‍රිකයින්.. – අනුරට අනුව මහනායක හිමිවරුන්ද ගෝත‍්‍රිකයින්ය..

(02.11.2017 – 10:00 +0530 – lankacnews.com) සියලු පුරවැසියන් වෙනුවෙන් භාෂාවේ සම අයිතිය මෙන්ම ආගමික සම අයිතිය ලබා දිය යුතු යයි ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතා සදහන් කරයි. ඔහු මේ බව පැවසුවේ ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුවේ වාර්තාව පිලිබද විවාදයේදී අදහස් පල කරමිනි. එක් ආගමක් උසස් හෝ පහත් කර ජාතික සමගිය ගොඩ නැගීමට නොහැකි යයිද …

මහින්ද-මෛත‍්‍රී එක් වෙන්නනම් තීරණාත්මක අවසන් කොන්දේසි 07 ක්.. ඒකාබද්දයේ සියළු අත්සනින් යැවූ ලිපිය මෙන්න..

(02.11.2017 – 13:20 +0530 – lankacnews.com) එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරිමට නම් වහා ගත යුතු ක‍්‍රියාමාර්ග ගැන දන්වමින් ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් සියළු දෙනාගේ අත්සනින් යුතුව ලිපියක් යොමු කර ඇත. වහාම එක්සත් ජාතික පක්‍ෂය සමග ගෙනයන හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීම, නව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියෙන් ඉවත්වීම, බැදුම්කර හොරුන්ට දඩුවම් …

මංගල සමරවීර හිඟන්නෙක් වගේ උදව් ඉල්ලූ බව ටැමිල් නෙට් කියයි.. – විමල් වීරවංශ මහතාගේ මාධ්‍ය හමුව

(01.11.2017 – 22:44 +0530 – lankacnews.com) සිදු වෙමින් පවතින ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය නීතිවිරෝධී මෙන්ම මහා සංඝරත්නයේ අවවාදයට, අනුශාසනාවට පටහැනි ඒකාධිපති ක්‍රියාදාමයක් බැවින් දැන්වත් එය නතර කර දමන ලෙස ආණ්ඩුවෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. අද (01) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී …

පාර්ලිමේන්තුවේදී ඇමති සුසිල් එජාප ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය පට්ටා පතුරු ගහයි.. හවුල් ආණ්ඩුව අවුලෙන් අවුලට….

(01.11.2017 – 22:29 +0530 – lankacnews.com) අද දිනයේ ගැසට් කරන ලද ගැසට් නිවේදනය නිසා ලබන ජනවාරියේ පමණ පිහිටුවෙන නව පළාත් පාලන ආයතනයන්ට වන දෙය පාර්ලිමේන්තුවටද වීමට නියමිතව ඇති බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතා සදහන් කරයි. ආණ්ඩු ක‍්‍ර‍්‍රම ව්‍යවස්ථා කමිටුවේ අතුරු වාර්තාව ගැන විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය. පසුගිය මහ මැතිවණයට එක්සත් ජාතික පක්‍ෂය …

නව ව්‍යවස්ථාවෙන් බෙඳුම්වාදය ශක්තිමත් කරලා – උදය ගම්මන්පිල මහතා

(01.11.2017 – 13:46 +0530 – sinhala.adaderana.lk) බෙඳුම්වාදය පරාජය කරන්න වර්තමාන ව්‍යවස්ථාවේ පවතින විධිවිධාන යෝජිත ව්‍යවස්ථාවෙන් ඉවත් කර බෙඳුම්වාදීන්ගේ බිය නැති කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද (01) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් කිසිම කොටසක් වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් …

හැම රටකටම ෆෙඩරල් ගැලපෙන්නේ නැහැ – මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමි

(01.11.2017 – divaina.com) ෆෙඩරල් රාජ්‍ය සංකල්පය නරක එකක්‌ නෙවෙයි. ඒත් ෆෙඩරල් ක්‍රමය ගැලපෙන්නේ ඒ ඒ රටවල් හැටියට. ඇමරිකා එක්‌සත් ජනපදය එකතුවෙලා කරන රටක්‌. ඒ ක්‍රමයට ඒ අය දියුණුවෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉන්දියාවත්, ඒ රටවල් එහෙම දියුණු වුණා කියල ෆෙඩරල් ක්‍රමය අපි හැමෝම බාරගත යුතුය කියල දෙයක්‌ නැහැ. ඒ වගේම හැම රටකටම ෆෙඩරල් ක්‍රමය ගැලපෙන්නෙත් …

ශ‍්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් කල යුතුමයි.. ෆෙඩරල් කල යුතුමයි..- ව්‍යවස්ථා සභවේදී දෙමල සන්ධාන බළලා මල්ලෙන් පනී..

(31.10.2017 – 10:00 +0530 – lankacnews.com) ශ‍්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු බව පැහැදිලිවම ප‍්‍රකාශ කරන බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි. එමගින් සෑම පුරවැසියෙක්ම සම අයිතින් ඇති අයෙක් ලෙස සලකන ව්‍යවස්ථාවක් අනාගමික ව්‍යවස්ථාවක් විය යුතු බවද ඔහු සදහන් කරයි. ඊයේ පාර්ලිමේන්තුවේ ආරම්භ වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවේ තෙදින විවාදයේදී මන්ත‍්‍රීවරයා …

මව්බිම දෙකඩකිරීමේ ෆෙඩරල් කුමන්ත්‍රණයට බාධාවක් වූ ජනාධිපතිතුමාට, වියරු වැටුණු කුමන්ත්‍රණකරුවන් බැනවදින අයුරු ….

මෛත්‍රීපාල ඉබ්බාගෙන් තවදුරටත් යහපාලන පිහාටු පැතීම මුලාවකි..! දෙපිටකාට්ටුවා හඳුනාගන්න..!! – විමල් ධීරසේකරගේ දේශපාලන විග්‍රහය (31.10.2017 – 03:05 +0530 – lankaenews.com) පාර්ලිමේන්තුවේ සියළු පක්ෂ සහභාගීත්වයෙන් සහ මහජනතාවගේ අදහස් ලබා ගැනීමේ දීර්ඝ වැඩ සටහනකින්ද පසු රටකට අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ නිල ක්‍රියාවලියක් වසර 2 කට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් …