තමා අත්අඩංගුවට නොගත්තේ නම් ත්‍රස්ත ප්‍රහාර අවම කරගැනීමට හැකියාව තිබුණා – DIG නාලකගෙන් ප්‍රකාශයක්
(04.06.2019 – 19:09 +0530 – sinhala.adaderana.lk) සහරාන් හෂීම් සම්බන්ධයෙන් තමා සතුව තිබූ රහසිගත උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ නම් , ප්‍රහාර අවම කරගැනීමට අනිවාර්යෙන්ම හැකියාව තිබූ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පවසයි. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරිම්කාරක සභාවට සාක්ෂි ලබාදෙමින් ඔහු අද (04) පැවසුවේ තමා හදිසියේ …