Category «බෙදුම්වාදී විදෙස් කුමන්ත්‍රණ»

මංගල සමරවීර හිඟන්නෙක් වගේ උදව් ඉල්ලූ බව ටැමිල් නෙට් කියයි.. – විමල් වීරවංශ මහතාගේ මාධ්‍ය හමුව

(01.11.2017 – 22:44 +0530 – lankacnews.com) සිදු වෙමින් පවතින ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය නීතිවිරෝධී මෙන්ම මහා සංඝරත්නයේ අවවාදයට, අනුශාසනාවට පටහැනි ඒකාධිපති ක්‍රියාදාමයක් බැවින් දැන්වත් එය නතර කර දමන ලෙස ආණ්ඩුවෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. අද (01) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී …

පාර්ලිමේන්තුවේදී ඇමති සුසිල් එජාප ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය පට්ටා පතුරු ගහයි.. හවුල් ආණ්ඩුව අවුලෙන් අවුලට….

(01.11.2017 – 22:29 +0530 – lankacnews.com) අද දිනයේ ගැසට් කරන ලද ගැසට් නිවේදනය නිසා ලබන ජනවාරියේ පමණ පිහිටුවෙන නව පළාත් පාලන ආයතනයන්ට වන දෙය පාර්ලිමේන්තුවටද වීමට නියමිතව ඇති බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතා සදහන් කරයි. ආණ්ඩු ක‍්‍ර‍්‍රම ව්‍යවස්ථා කමිටුවේ අතුරු වාර්තාව ගැන විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය. පසුගිය මහ මැතිවණයට එක්සත් ජාතික පක්‍ෂය …

නව ව්‍යවස්ථාවෙන් බෙඳුම්වාදය ශක්තිමත් කරලා – උදය ගම්මන්පිල මහතා

(01.11.2017 – 13:46 +0530 – sinhala.adaderana.lk) බෙඳුම්වාදය පරාජය කරන්න වර්තමාන ව්‍යවස්ථාවේ පවතින විධිවිධාන යෝජිත ව්‍යවස්ථාවෙන් ඉවත් කර බෙඳුම්වාදීන්ගේ බිය නැති කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද (01) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් කිසිම කොටසක් වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් …

හැම රටකටම ෆෙඩරල් ගැලපෙන්නේ නැහැ – මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමි

(01.11.2017 – divaina.com) ෆෙඩරල් රාජ්‍ය සංකල්පය නරක එකක්‌ නෙවෙයි. ඒත් ෆෙඩරල් ක්‍රමය ගැලපෙන්නේ ඒ ඒ රටවල් හැටියට. ඇමරිකා එක්‌සත් ජනපදය එකතුවෙලා කරන රටක්‌. ඒ ක්‍රමයට ඒ අය දියුණුවෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉන්දියාවත්, ඒ රටවල් එහෙම දියුණු වුණා කියල ෆෙඩරල් ක්‍රමය අපි හැමෝම බාරගත යුතුය කියල දෙයක්‌ නැහැ. ඒ වගේම හැම රටකටම ෆෙඩරල් ක්‍රමය ගැලපෙන්නෙත් …

ශ්‍රී ලංකාවට පැමිණි පැබ්ලෝ මහත්තයාගේ අමන අනතුරු ඇඟවීම – කීර්ති වර්ණකුලසූරිය විසින්

(01.11.2017 – divaina.com) පැබ්ලෝ සී. ග්‍රෙයිස්‌ නමැති එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා මෙරටට පැමිණියේය. දින 14 ක්‌ මෙරට ගත කළේය. ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබමින් පිංපඩියක්‌ ලබන හිටපු කැරලිකරුවකු පැවසුවේ පැබ්ලෝ මහත්මයකු බවයි. ඩොලර් කාක්‌කකු හැඳින්වූ මේ අපූරු මහත්තයා පසුගිය 23 දා ප්‍රකාශයක්‌ කළේය. මානව හිමිකම් කඩකළ අය රණවිරුවන් නොවෙයි යෑයි ඔහු කීවේය. ඔවුන්ට අධිකරණය හමුවට ගෙනයැමට …

ශ‍්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් කල යුතුමයි.. ෆෙඩරල් කල යුතුමයි..- ව්‍යවස්ථා සභවේදී දෙමල සන්ධාන බළලා මල්ලෙන් පනී..

(31.10.2017 – 10:00 +0530 – lankacnews.com) ශ‍්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු බව පැහැදිලිවම ප‍්‍රකාශ කරන බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි. එමගින් සෑම පුරවැසියෙක්ම සම අයිතින් ඇති අයෙක් ලෙස සලකන ව්‍යවස්ථාවක් අනාගමික ව්‍යවස්ථාවක් විය යුතු බවද ඔහු සදහන් කරයි. ඊයේ පාර්ලිමේන්තුවේ ආරම්භ වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවේ තෙදින විවාදයේදී මන්ත‍්‍රීවරයා …

මව්බිම දෙකඩකිරීමේ ෆෙඩරල් කුමන්ත්‍රණයට බාධාවක් වූ ජනාධිපතිතුමාට, වියරු වැටුණු කුමන්ත්‍රණකරුවන් බැනවදින අයුරු ….

මෛත්‍රීපාල ඉබ්බාගෙන් තවදුරටත් යහපාලන පිහාටු පැතීම මුලාවකි..! දෙපිටකාට්ටුවා හඳුනාගන්න..!! – විමල් ධීරසේකරගේ දේශපාලන විග්‍රහය (31.10.2017 – 03:05 +0530 – lankaenews.com) පාර්ලිමේන්තුවේ සියළු පක්ෂ සහභාගීත්වයෙන් සහ මහජනතාවගේ අදහස් ලබා ගැනීමේ දීර්ඝ වැඩ සටහනකින්ද පසු රටකට අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ නිල ක්‍රියාවලියක් වසර 2 කට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් …

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල ව්‍යවස්ථා විරෝධීයි.. අතුරු වාර්තා නිතී විරෝධීයි.. සියල්ලම බල ශූන්‍යයි.. නීති පොත මෙන්න.. – මහා ව්‍යවස්ථා ප‍්‍රාඥයා පරමාණු බෝම්බය ගසයි..

(30.10.2017 – 22:16 +0530 – lankacnews.com) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අද (30) සිට ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් ලෙස ආරම්භ වී දින 3 සාකච්ඡා කිරිමට සුදානම් කිරිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නිති විරෝධී ක්‍රියාවක් බව මෙරටේ නීති විශාරදයකු වු ජනාධිපති නීතිඥ හිටපු අධිකරණය අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටි. අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක …

දුලිප් විජේසේකර, පියාගෙන් සහ ජනතාවගෙන් සමාව ගනී

(30.10.2017 – 19:25 +0530 – hirunews.lk/sinhala) නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු දුලිප් විජේසේකර මහතා අද විපක්ෂයේ අසුන් ගත්තා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඊයේ ඉවත් කෙරුණු බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළේ. අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තා විවාදය අතරතුරයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මෙලෙස විපක්ෂයේ අසුන් ගනු ලැබුවේ. …

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ විවාදයට ඒකාබද්ධයේ විරෝධතා

(30.10.2017 – 19:42 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව ව්‍යවස්ථාදායක සභාවේ අවශ්‍යතාවය මත සංශෝධනය කළ හැකි බව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, එම අතුරු වාර්තාව පිළිබඳ විවාදය සඳහා ව්‍යවස්ථාදායක මණ්ඩලය රැස්වූ අවස්ථාවේදීයි. කෙසේ වෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය මන්ත්‍රීවරුන් පොල්දූව …