කිළිනොච්චිය, කන්දසාමී කෝවිල අසලදී කිලෝ 04 ක රත්තරන් කුට්ටියක් සමඟ තිදෙනෙකු STF දැලේ

කිළිනොච්චිය, කන්දසාමී කෝවිල අසලදී කිලෝ 04 ක රත්තරන් කුට්ටියක් සමඟ තිදෙනෙකු STF දැලේ කිළිනොච්චිය, කන්දසාමී කෝවිල අසලදී කිලෝ 04 ක රත්තරන් කුට්ටියක් සමඟ තිදෙනෙකු STF දැලේ (28.04.2024 – 13:03 +0530 – hirunews.lk/sinhala) කිළිනොච්චිය, කන්දසාමී කෝවිල අසලදී මෝටර් රථයක් පරීක්ෂාවට ලක්කල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් එම මෝටර් රථය තුළ සඟවා තිබූ කිලෝ ග්‍රෑම් 04 …

කඩුවෙලින් සහ මහරගමින් ඇල්ලූ මත්ද්‍රව්‍ය, එකම ජාවාරම්කරුවෙකුගේ දැයි විමර්ශන

කඩුවෙලින් සහ මහරගමින් ඇල්ලූ මත්ද්‍රව්‍ය, එකම ජාවාරම්කරුවෙකුගේ දැයි විමර්ශන කඩුවෙලින් සහ මහරගමින් ඇල්ලූ මත්ද්‍රව්‍ය, එකම ජාවාරම්කරුවෙකුගේ දැයි විමර්ශන (28.04.2024 – 08:34 +0530 – hirunews.lk/sinhala) කඩුවෙල – බෝමිරිය සහ මහරගම යන ප්‍රදේශවල ඊයේ (27) සිදුකළ වැටලීම්වලදී පොලිස් භාරයට ගත් රුපියල් කෝටි 40 කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගය, එකම ජාවාරම්කරුවෙකුට අයත් බවට ලද තොරතුරු මත විමර්ශණ …

ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ මතුව ඇති නායයාමේ සක්‍රීයතාව ඉහළට

ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ මතුව ඇති නායයාමේ සක්‍රීයතාව ඉහළට ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ මතුව ඇති නායයාමේ සක්‍රීයතාව ඉහළට (27.04.2024 – 20:01 +0530 – hirunews.lk/sinhala) ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ මතුව ඇති නායයාමේ අවදානමේ සක්‍රීයතාව මේ වන විට ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස පවසනවා. එලෙස ගලාඑන ජලය ඇල්ල – වැල්ලවාය …

රියැ­දුරු රැකි­යා­වට ලිතු­වේ­නි­යා­වට ගිය ශ්‍රී ලාංකි­ක­යන් 106 ක් යුරෝ­පයේ හිර වෙලා

රියැ­දුරු රැකි­යා­වට ලිතු­වේ­නි­යා­වට ගිය ශ්‍රී ලාංකි­ක­යන් 106 ක් යුරෝ­පයේ හිර වෙලා රියැ­දුරු රැකි­යා­වට ලිතු­වේ­නි­යා­වට ගිය ශ්‍රී ලාංකි­ක­යන් 106 ක් යුරෝ­පයේ හිර වෙලා (27.04.2024 – dinamina.lk) ලිතු­වේ­නි­යාවේ බර වාහන රියැ­දු­රන් ලෙස සේවය කිරී­මට ගිය ශ්‍රී ලාංකි­ක­යන් 106 දෙනකු එම රැකියා, ආහා­ර­පාන සහ නවා­තැන් පහ­සු­කම් නැති වීම නිසා යුරෝ­පයේ අත­රමං වී සිටින බව එම කණ්ඩා­යමේ සිටි, ලිතු­වේ­නි­යා­වෙන් …

ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්

ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක් ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක් (26.04.2024 – lankadeepa.lk) ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් …

නායයෑමේ තත්ත්වයක් සක්‍රිය වීම නිසා ඇල්ල – වැල්ලවාය මාර්ගයත් අවදානමේ

නායයෑමේ තත්ත්වයක් සක්‍රිය වීම නිසා ඇල්ල – වැල්ලවාය මාර්ගයත් අවදානමේ නායයෑමේ තත්ත්වයක් සක්‍රිය වීම නිසා ඇල්ල – වැල්ලවාය මාර්ගයත් අවදානමේ (26.04.2024 – 15:59 +0530 – hirunews.lk/sinhala) ඇල්ල – කරඳගොල්ල – මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යෑමේ තත්ත්වයක් සක්‍රිය වී තිබෙනවා. ඒ අනුව, මේ වනවිට නිවාස 10 ක ජනතාව සිය පදිංචි ස්ථානවලින් ඉවත් කර ඇති බවයි එම ඒකකයේ …

48 cc යතුරු පැදි අලෙවි ව්‍යාපාරික ස්ථාන 04 වටලයි

48 cc යතුරු පැදි අලෙවි ව්‍යාපාරික ස්ථාන 04 වටලයි 48 cc යතුරු පැදි අලෙවි ව්‍යාපාරික ස්ථාන 04 වටලයි (25.04.2024 – 23:23 +0530 – hirunews.lk/sinhala) 48 cc ලෙස මෙරට ලියාපදිංචි කළ නොහැකි ‘ස්කූටි වර්ගයේ යතුරු පැදි’ මෙරටදී එකලස් කර අලෙවිකර, ජනතාව මුදල් ගසා කෑ ව්‍යාපාරික ස්ථාන 04 ක් වටලා, විකිණීමට සුදානම් කර තිබු යතුරුපැදි 41 ක් …

කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු සියදිවි හානිකර ගනී

කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු සියදිවි හානිකර ගනී කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු සියදිවි හානිකර ගනී (25.04.2024 – 12:36 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල – මාස්පොත ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 55 හැවිරිදි කුරුණෑගල – මරලු‍වාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඊයේ (24) රාත්‍රීයේ අදාළ නිවසේ උඩු මහලේ නිදන කාමරයක් තුළ සිය …

ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද (25) විවෘත කෙරුණා

ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද (25) විවෘත කෙරුණා ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද (25) විවෘත කෙරුණා (25.04.2024 – 09:07 +0530 – hirunews.lk/sinhala) ගාලු‍මුවදොර අලංකාරය තවත් වැඩි කරන ‘ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය’ අද (25) විවෘත කෙරුණා. ඩොලර් මිලියන 300 ක ඉන්දියානු ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම ‘ITC රත්නදීප …

ITC රත්නදීප, හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය හෙට (25) විවෘත වෙයි

ITC රත්නදීප, හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය හෙට (25) විවෘත වෙයි ITC රත්නදීප, හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය හෙට (25) විවෘත වෙයි (24.04.2024 – 21:15 +0530 – hirunews.lk/sinhala) ගාලුමුවදොර අලංකාරය වැඩි කරන එම ‘ITC රත්නදීප’ හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය හෙට (25) දින විවෘත කෙරෙනවා. ඩොලර් මිලියන 300 ක ඉන්දියානු ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම ‘ITC …